IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිසිම ගොවියකුට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට  අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය දිනවල තංගල්ල ප්‍රදේශයේ  මහා වර්ෂාව නිසා අස්වනු නෙලා ගැනීමට ආසන්නව තිබු කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන්  යට වී තිබිණි. තංගලු වෙල්යායේ මෙම කුඹුරු දැක ගැනීමට අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර  හානියට පත් කුඹුරු ගොවීන් සමග ද සාකච්ඡාවක් ද ⁣කළේය.

වැස්ස නොලැබීම මෙන්ම එක්වරම රටට ඇද හැලුනු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාව ගැන පූර්ව අනාවැකි කීමට මෙරට  කාලගුණික අංශවලට හැකි වුනේ නැතැයි ද  නිසි කලට වේලාවට වගා ආරම්භ කරන ලෙස සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මීලඟ යල කන්නයේ දී දැඩි නියඟයකට මුහුණු පාන්නට සිදුවනු ඇතැයි කාලණිගුක අංශ අවධාරණය කළත් සමහර විට එළැඹෙන මහ කන්නයටත් වඩා මහා වර්ෂාපතනයක් යල කන්නයේ ලැබෙන්නටත් ඉඩකඩ තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (2)

කිසිම ගොවියකුට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නෙ නෑ

පල්ලියගුරු Tuesday, 03 October 2023 04:12 PM

ඔයාගෙ වඳුරු නැටුම ඉවරද ඇමැටි තුමා?

:       0       1

Bamunuarachchi Wednesday, 04 October 2023 05:21 PM

අනේ ඇමැතිතුමා... නියඟෙටයි වැස්සටයි වෙන වගා හානිවලට රජය වන්දි ගෙවිල්ල හරියන මගුලක් නොවෙයි... වගා රක්ෂණ ක්‍රමයක් ඇතිකරලා ගොවීන්ට වගාව රක්ෂණය කරන්න ක්‍රමයක්‌ හදන්න. රජය පොහොර ආධාර, වතුර, වගා හානි ගෙවනවා අස්වැන්න ගොයියා මොල්කාරයාට විකුණනවා. මේ රටවල වගා හානි, ගංවතුරට ගෙවල් කඩා වැටීම්වලට රජය වන්දි ගෙවන්නේ නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site