IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැස්බෑ මස් සමඟ අයෙක් අත්අඩංගුවට

( ඔගස්ටින් ප්‍රනාන්දු )     
දුරුතු පෝය යෙදි තිබු අද (20) දහවල්  නිවස තුළ කැස්බෑවුන් දෙදෙනෙකු මරා මස් කරමින් සිටි අයෙකු එම මස් සමග අත් අඩංගුවට ගත හැකි වු බව කියයි.
තොරතුරක් මත පොලිස් නිලධාරින් ඉරණවිල සමිදුගම නිවසක් වෙත ගිය අවස්තාවේ දි සැකකරු කැස්බෑවුන් මරමින් මස් කරමින් සිටි බව පොලිසිය කියයි .
ඒ සමඟ  කැස්බෑ මස් කිලෝ  50 ට අධික ප්‍රමාණයක් කටු දෙකක් පිහියක්ද  ද අත් අඩංගුවට ගත් බවත් කියයි. 
සැකකරු හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය .



අදහස් (0)

කැස්බෑ මස් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site