(යොහාන් භාසුර)
මෙරට බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩගැසූ කැස්බෑවන්ගේ මියයාමට හේතුව ගැඹුරු මුහුදේ වූ පිපිරීමකින් යැයි තොරතුරු අනාවරණ වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එසේ තොරතුරු අනාවරණ වී ඇති බව කී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව ද සඳහන් කළේය.
පුපුරණ ද්‍රව්‍ය යොදාගමින් තහනම් ධීවර පන්න ක්‍රමයක් යොදාගැනීමෙන් සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් සිදුවන්නට ඇතැයි විශ්වාස කරන ද එම දෙපාර්තමේන්තුව කීය.
බටහිර වෙරළ තීරයට පසුගිය දින 10 ක් පමණ තුළ මියගිය කැස්බෑ සිරුරු 25 ක් පමණ ගොඩගසා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැස්බෑවන් මියගියේ පිපිරීමකින්
පූර්ණ Thursday, 31 August 2023 01:02 PM
අනේ ඉතිං.. කථා කරගන්ඩ බැරි ඒ සත්තු කාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්ඩද.. සොබා දහම ම මේ ගැන බලාගන්නවා හැර..