(අංජුල මහික වීරරත්න)
කොළඹ කිංස්බරි හෝටලය දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි පාසල් 25ක සිසු සිසුවියන් දෙදහස් පන්සියයක් සඳහා අවශ්‍ය පොත් කට්ටල බෙදා දුන්නේ ය.
පොත් බෙදා දීමේ උත්සවය අදාල පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ හේලිස් සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරී රොහාන් කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පොත් බෙදා බෙදා දීමේ උත්සවයට සහභාගී වූ විදුහල්පතිවරුන් පැවසූයේ පාසල් උපකරණ මිල ඉහළ ගොස් තිබෙන සමයක කිංස්බරි හෝටලය කරන සත්කාරය අගය කළ යුතු බවයි.
මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකතුමන්ලා ද පොත් බෙදා දීමේ අවස්ථාවට සහභාගී වී ආශිර්වාද පළ කළහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කිංස්බරි හෝටලය දිස්ත්‍රික්ක 25ට පොත් දෙයි