IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැසිනෝ බලපත්‍ර ගැන හර්ෂගෙන් චෝදනාවක්

 

(සුජිත් හේවාජුලිගේ   සහ  අංජුල මහික වීරරත්න)

මුදල් අමාත්‍යවරයා  කැසිනෝ ව්‍යාපාරවලට  බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් යහපාලනය පවතින ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට බලපත්‍ර  නොදෙන බවත් සමගි ජන බලවේගය  පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

කැසිනෝ ව්‍යාපාරවලට  බලපත්‍ර දීම සදහා සකස් කෙරුණු ලියකියවිලි මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇතැයිද ඔහු කීවේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ  විශේෂ ප්‍රකාශයක් කරමිනි.



අදහස් (2)

කැසිනෝ බලපත්‍ර ගැන හර්ෂගෙන් චෝදනාවක්

Harshajith Halga Tuesday, 08 November 2022 04:23 PM

රටකට ඩොලර් ආකර්ෂණය කර ගැනීමට මේවා අවශ්‍ය වේ. සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව වගේ හැම රටකම මේවා තියෙනවා

:       4       12

Kandy Whip Wednesday, 09 November 2022 09:43 AM

රූපවාහිනී කැමරාව තමා වෙත යොමු වී ඇති බව දුටු විට ඔහුට විකාර ප්‍රකාශ කිරීමට යම් උත්තේජනයක් ලැබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site