(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැසිනෝ බදු අය කර ගන්නැයි කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" ආණ්ඩුව ඇවිත් මාස හයක් වෙනවා.ඔන්ලයින් කැසිනෝ හැම තැනම තියෙනවා.සත පහක් බදු ගහන්නේ නැහැ.මේක කරන්නෙ නැත්තේ ඇයි?
හරි නියාමන කොමිසමක් තියෙනවා නම් මේ පැනවූ බදු වලින් මීට වඩා මුදලක් හොයාගන්න පුළුවන්. කැසිනෝ බදු වැඩි කිරීම කොළේට විතරක් සීමා වෙලා.ඒවා ක්‍රියාත්මක වෙන්න වැඩපිළිවෙලක් නෑ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා
Sena Thursday, 20 March 2025 01:35 PM
සූදු, බාර්, රටින් ගේන තොරොම්බොල් බඩු විකිනීම බද්දෙන් නිදහස්...
පොඩිඑකා Thursday, 20 March 2025 02:11 PM
ඔයාලගෙ කාලෙනං කිව්ව ගමං ටිප් ටොප් එකට වැඩ කලා නේද?
යෝගා Thursday, 20 March 2025 02:53 PM
ආණ්ඩුවේ ඇමතිලා දැන් කැසිනෝකාරයන්ට හීලෑ වෙලා කියලයි ආරංචිය. උන්ගෙන් කාලා බීලා පාටි දැම්මට පස්සේ බදු ගහන්න බෑනේ.
de silva Thursday, 20 March 2025 04:39 PM
කැසිනෝ බද්ද කොහොම නමුත් හාල්වලට නම් 50% පමණ බදු, ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවිලාද කොහේද, ජනතාවගෙන් පළාත්පාලන ඡන්දෙන් පොඩි ටොක්කක් කෑවාට පස්සේ මොලේ පෑදේවී...
de silva Thursday, 20 March 2025 04:43 PM
අනේ පොඩි එකෝ ඔයා දන්නා දෙයක් නැහැ. ඔයා කියන්නේ ඉස්සර බදු එකතු කලේ නැහැ කියලා ඉදිරියටත් බදු එකතු නොකර ඉන්න කියලාද? අනිවාර්යයෙන් කැසිනෝ කාරයින්ගෙන් බදු ගන්න ඕනේ..., මුදල් අමාත්‍යාංශය, මහා බැංකුව, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්නේත් පරණ හොරු ටික.. ඔවුන් පගා අරගෙන ජාවාරම් කාරයින්ට ඕනේ විදිහට වැඩ කරනවා.