(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරන පාදුක්ක මාදුලාව පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
කොස්තාපල්වරිය රාජකාරී විවේකය වාර්තාකර කොළඹ සිට තම නිවස වෙත ලංගම බස් රථයෙන් යමින් සිටියදී සැකකරු මෙම ලිංගික අතවරය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්තාපල්වරියට අතවර කළ ලිපිකරු අත්අඩංගුවට