IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොස්කොට ඇද්ද පීසි අල්ලයි

(ලක්ෂ්මි කුඩලිගම, සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බලපත්‍ර නොමැතිව කොස් කඳන් නවයක් කුඩා ලොරි රථයක පටවා ගීකියනකන්ද වත්ත වරකාගොඩ මාර්ගයේ ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු  අගලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තරිඳු හෙට්ටිආරච්චි මහතාට  ග්‍රාම නිලධාරිවරයකු  ලබාදුන් තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක රූපසිංහ මහතා සමග ගොස් මෙම වැටලීම සිදුකර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන පොලීසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු බව පොලිසිය කීය.

කොස් කදන් ප්‍රවාහනය සදහා යොදාගත් බොලරෝ ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි .

 



අදහස් (0)

කොස්කොට ඇද්ද පීසි අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site