IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෘෂි ‍යෙදවුම් ආනයන සීමා සංශෝධනය කෙරේ

(ඩයනා උදයංගනී)

කෘෂිකාර් මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමා සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එළඹෙන මහ කන්නයේ කෘෂිකාර් මික කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට හැකි පරිදි මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව කෘෂි බීජ, කෘෂි රසායනික ද්‍රව්‍ය හා රසායනික පොහොර ආනයනය කිරීමේදී දැනට අදාළ වන ඇමෙරිකානු ඩොලර් 50,000 ක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 2,50,000ක් දක්වා වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව මාස 6ක කාලයක් සඳහා කෘෂිකාර් මික කටයුතුවලට අත්‍යාවශ්‍ය ග්ලයිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ද අනුමැතිය හිමිව තිබේ.

 



අදහස් (0)

කෘෂි ‍යෙදවුම් ආනයන සීමා සංශෝධනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site