IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කවුඩුල්ලේ සංචාරක වංචාවට දෙකක් ගෙදර යවයි

(දිනේෂ් සමරකෝන්)

කවුඩුල්ල ජාතික උද්‍යනයේ දෙස් විදෙස් සංචාරකයන්ට වන අලින් පෙන්වීම සඳහා යන ජීප් රථවල සේවකයන් ප්‍රවේශ පත්‍ර ලබා නොදී එම මුදල් ඔවුන් ලබා ගනිමින් සිදු කළ වංචාවට සම්බන්ධ පුද්ගලයන් හසුකරගෙන ජීප් රථ 10 ක් සිය බාරයට ගෙන නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව  වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් අමරසිංහ මහතා ලංකාදීපයට පැවසීය.

මීට අමතරව ස්වෙච්ඡා සේවකයන් 4 දෙනකු ගෙදර යැවූ බවද ඹහු කීවේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය සහ ක්ෂණික වැටලීම් කණ්ඩායම එක්ව එම වැටලීම ඉකුත් 15 වැනි දින සිදු කළ බවද ඔහු සඳහන් කළේය. කාලයක් තිස්සේම මෙම වංචාව සිදුකර ඇති බවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද හෙතෙම සදහන් කළේය.

එම ජීප් රථ සිය බාරයට ගන්නා අවස්ථාවේ එම ජීප් රථ තුළ දේශීය වැඩිහිටියන් 13ක් සහ දේශීය එක් ළමයකු, විදේශීකයන් 34ක් සහ විදේශීය එක් ළමයකු සිට ඇති බවද ඔහු පැවසීය.

 



අදහස් (0)

කවුඩුල්ලේ සංචාරක වංචාවට දෙකක් ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 116 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 960 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2568 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site