IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොවිඩ්-19 ආසාදිත පළමු ලාංකිකයා හමුවී අදට දෙවසරකි

(ළහිරු හර්ෂණ)

කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ පළමුවන ශ්‍රී ලාංකිකයා හමුවී අද (2022/03/11) දිනට වසරක දෙකකි.

මේ වනවිට ලංකාවේ ආසාදිතයින් 654916 හදුනාගෙන ඇත.

සුවය ලබා 618616 රෝහල් වලින් පිටවී ඇත.

ආසාධිතව 19926 ප්‍රතිකාර ලබයි.

මියගිය සංඛ්‍යාව 16374කි.

පල්මු වසර (2021/03/11) අවසානයේදී වාර්තා වී තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 86685 ක් වන අතර මියගිගොස් තිබූ සංඛ්‍යාව 515කි.

ඒ අනූව පසුගිය වසරේදී (2021/03/11 - 2022/03/10)  කොරෝනා ආසාදිතයින් 568231 හදුනාගෙන ඇති අතර 15859 දෙනෙකු මියගොස් ඇත



අදහස් (0)

කොවිඩ්-19 ආසාදිත පළමු ලාංකිකයා හමුවී අදට දෙවසරකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site