
‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.
බටහිර වෛද්‍යවරුන්, මේ බව පැවැසුවේ, මුලින්ම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සම්බන්ධයෙන් ලොව නන්දෙසින් ලබා ගත් වෛද්‍ය වාර්තා අධ්‍යයනය කරමිනි.
'කොවිඩ් 19 වයිරසය ආරම්භයේ දී එය බිහිසුණු ස්වරූපයක් ගත්තා. එය කෙමෙන් කෙමෙන් සැර බාල වුණේ එන්නත් නිසා ඇති වූ ප්‍රතිශක්තිය නිසයි. මුලින්ම වයිරසය ආරම්භ වූවන් බොහෝ දෙනකු හෘදයාබාධවලට ලක් වී තිබෙනවා. ආඝාත තත්ත්වයන්ට ලක් වී තිබෙනවා.' යැයි බටහිර වෛද්‍යවරුන් ඔවුන්ගේ අධ්‍යයන වාර්තා එළිදක්වමින් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
205
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක්