(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.
පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,500 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බව ද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළාය.
මියගිය ගර්භණී කාන්තාවන් අතරින් වැඩි පිරිසකට වෙනත් සංකූලතා සහ වෙනත් නිධන්ගත ආබාධ තිබූ බවද ඇය කීවාය
පෙන්වා දෙන්නේ ගර්භණි කාන්තාවන්ට කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව ද වෛද්‍යවරිය පැවසුවාය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට