(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 92 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,376 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 71 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 19 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 51 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 41 දෙනෙක් ද වෙති
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් මරණ 92ක්
Ratne Wednesday, 22 September 2021 07:41 PM
පාලක බලධාරීන් කුමක් සිදු කළද, ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්‍ෂාකාරීව කටයුතු කලේ නම් මේ වන විට කොවිඩ් මරණ වල එකතුව 5,000 ට වඩා අඩු මට්ටමක් වීමට ඉඩ තිබිණි. 2021 අප්‍රේල් සහ අගෝස්තු මාසවල පළමු සති 03 හී, හිතුවක්කාරී සහ උද්දච්ච නොවී පාලකයින් කටයුතු කළා නම් රට තුළ කොවිඩ් මරණ ප්‍රමාණය 1,000 අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව තිබුණි.