(රංජන් කස්තුරි)
කොවිඩි මර්දනය සඳහා දෙනු ලබන දෙවන වර්ධක මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේ පුද්ගලයන් 171326 දෙනකු පමණකැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩි මර්ධන සඳහා දෙවන වර්ධක මාත්‍රාව ලබා ගන්නැයි ජනතාව නිරන්තරයෙන් ලබා ගන්නැයි ජනතාව නිරන්තරයෙන් දැනුවත් කළ ද ඇතැමි පිරිස් ඒ පිළිබඳව එතරම් උනන්දුවක් නැතැයි ද එ අමාත්‍යංශය කියයි.
කොවිඩි මර්ධන දෙවන වර්ධක මාත්‍රාව ලෙස ෆසියර් එන්නත් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
392
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝවිඩි දෙවන මාත්‍රාව ගන්න මැලියි
Bamunuarachchi Wednesday, 07 September 2022 07:35 AM
අපේ පවුලේ අය 4 වෙනි ෆයිසර් මාත්‍රාවත් ගත්තා. අපි තමයි හොඳටම කළේ... නැතිනම් කොරෝනාවලින් වලපල්ලේ. කාටද ආඩම්බර?