IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැලිෆෝනියාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති චීන නව වසර සැමරුම් උත්සවයකදී සිදු වූ  වෙඩිතැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සෙනසුරාදා එරට වේලාවෙන් පස්වරු 10 ට පමණ බවත් සැකකරු පිරිමි පුද්ගලයකු බවත් ලොස් ඇන්ජලිස් පොලිසිය පවසා තිබේ. 



අදහස් (3)

කැලිෆෝනියාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

පිටිගල මිලානෝ Sunday, 22 January 2023 06:22 PM

ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවේ ජීවත්වනවාටත් වඩා භයානකයි. නිතර සමූල ඝාතන සිදුවේ. ෂොපින් මෝල් එකට යන ඔබද පාසැල් යන ඔබේ දරුවාද නැවත ගෙදර එන තෙක් විශ්වාස නැත. පොහොසත් නොවන සියල්ලටම ඇමරිකාවේ ජීවත්වීමට සිදුවන්නේ දරුණු අපරාධ සිදුවන ප්‍රදේශවලයි. එවන් ප්‍රදේශවල පාසල් වලට යාම පවා අති භයානකයි. බොහෝ සිසුන් තුවක්කු අතදරන අතර මතට ඇබ්බැහි බොහෝ අය ඇත. මත්ද්‍රව්‍ය පවා විකුණන ඔවුන්ගේ කල්ලිවලට ඔබේ දරුවාද ඇතුළත් නොවූවොත් නිතර කරදර සිදුවේ. චිකාගෝ සවුත්සයිඩ්වලදී මේ දේවල් මම ඇසින් දුටුවෙමි...

:       14       28

gunda Sunday, 22 January 2023 08:29 PM

ලංකාවත් ඇමෙරිකාවට දෙවැනි වන්නේ නැත... අපි එහෙමයි.

:       0       0

චන්දන Monday, 23 January 2023 05:57 AM

ඇමරිකාව අනාරක්ෂිත රටක් . සංචාරය කිරීමෙන් වළකින්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site