(තිළිණි රණසිංහ)
අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක්
gery Wednesday, 11 May 2022 09:46 AM
වෙඩි තියන්න. අරලිය ගහ මන්දිරය MRගේ නෙවෙයි.. එය රාජ්‍ය දේපළක්.. ඒකට හානි කළොත් වෙඩි තියන්න.
බද්රානිWednesday, 11 May 2022 03:22 PM
ඈ බන්.., මෙතරම් පොලිස් හා හමුදාවක් ඉන්න අතරතුර කවුරුන් හෝ මෙතන ගින්නක් අවුළුවා නම්, ඒ පුද්ගලයාගේ බෙල්ලෙන්ම අල්ලා ගන්න බැරිද? ඔයාගේ මොලේට වැටහෙන්නේ නැද්ද? ඒ ගින්න හිතාමතාම ඔවුන් විසින්ම අවුලපු බව. නුඹලා වගේ අය පාලනය කරන එක තක්කඩි පාලකයින්ට මොනතරම් ලේසිද?