IMG-LOGO

’’කලහකාරීන් අත්අඩංගුවට ගන්න’’

(අංජුල මහික වීරරත්න)

කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්න‌ා ලෙස එම නියෝගයේ සඳහන් වේ.



අදහස් (10)

’’කලහකාරීන් අත්අඩංගුවට ගන්න’’

naleen Wednesday, 13 July 2022 12:32 PM

හොද තීරණයක් . ඕනවට වඩා පිස්සු නැටීම නතර කල යුතුයි

:       33       53

pakeer Wednesday, 13 July 2022 12:42 PM

ම්ම්ම් දැන් තමයි දෙවැනි ජවනිකාව..මෙයාව යවන්න ගොට ට වඩා අමරු වේයි. මෙයා තම්යි දැන් පොඅර වෙන්න හදන්නෙ. එක තමයි අපි කිව්වෙ..මෙ එකෙක්වත් හොන්ද එවුන් නෙමි...මුන් ඔක්කොම බල ලොභි එවුන් කියල.

:       23       21

BamunuarachchiWednesday, 13 July 2022 02:03 PM

මෙයාගෙන් තමයි ජෙප්පෝ කුරුට්ටෝ පාඩමක් ඉගෙන ගන්නේ 1989 කාලේ මෙයාට අත්දැකීම් තිබෙනවා. ජය ශ්‍රී ඔබතුමාට අපේ පුර්ණ සහයෝගය. ටයර් සපයන්නම්.

:       0       0

Surain Wednesday, 13 July 2022 12:58 PM

හාා හොදයි ! පලමුව අත්අඩංගුවට ගන්න ඔන කෙනා හදුන ගත්ත.

:       25       17

BamunuarachchiWednesday, 13 July 2022 02:22 PM

රට ලජ්ජාවට පත් කරන්න එපා අනුර හා හෙන්චයියන් හිරබාරයට ගෙන පොඩි එවුන්ට වෙඩිතියන්න.

:       0       0

nimmitha Wednesday, 13 July 2022 01:10 PM

ගොඩක් හොඳ තීරණයක්...

:       0       0

උඩුගම්පොල Wednesday, 13 July 2022 01:16 PM

රනිල්. ලොක්කා එක්ක සෙල්ලම් බෑ. සුනාමිය පටන්ගන්න යන්නේ කොල්ලනේ ගෙවල්වලට දුවපල්ලා ජේ. ආර්, ප්‍රේමදාසලගේ මර්දනය ගැන රනිල් හොඳටම දන්නවා.

:       19       51

kamalWednesday, 13 July 2022 03:08 PM

කෙහෙල් ගහට කොටන්නේ මේ සැරේ තමයි...

:       0       0

SUNIL MILANO Wednesday, 13 July 2022 01:39 PM

කළහකාරීන්ට සාමයේ දෑත් දිගුකළ ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මාට අත්වූ ඉරණම දැක්කා නේද? කලහකාරීන්ට සාමයේ දෑත් හරියන්නේ නැහැ. මර්ධනය මර්ධනයම තමයි එකම විසඳුම... මේ අයට තේරුම් ගන්න පුළුවන් එවිටයි. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයවේවා...! අපේ මව්බිමට බුදුසරණයි...!

:       0       0

kamal Wednesday, 13 July 2022 01:50 PM

රට විනාස කරපු උන් අත්අඩංගුවට ගන්න අනකරන්න බැරි පිනට පත් උන නිසා නේද?

:       15       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site