
(සුමිත් පොතුපිටිය)
කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය සැමියාට කලිසමක වාටියේ සගවා හෙරෝයින් මත්කුඩු රැගෙන ගිය කාන්තාවක බන්ධනාගාර නිළධාරීන් භාරයට ගෙන භාරදීමේන් පසු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.
අමුත්තන් බැලීම සදහා පැමිණ සිටි සැකකාරිය සිය සැමියාට ලබාදිම සදහා කොට කලිසමක් රැගෙන විත් ඇති අතර, බන්ධනාගාර නිළධාරීනියකට සැකසිතී එය පරීක්ෂා කිරීමේදී කලිසමේ වාටියේ සගවා තිබී හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 440ක් සොයාගෙන ඇති බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලිසම් වාටියේ සඟවා සැමියාට කුඩු ගෙන ගිය බිරිය මාට්ටු