(කුෂාන් ජයවර්ධන)
ඇද හැලුණු වැසි තත්ත්වයත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 5ක මට්ටමේ සිට අඩි 6 දක්වා තවත් ඉහළට විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය අද (08) පියවර ගෙන තිබේ.
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා කලාවැව - අවුකන මාර්ගය, අවුකන විහාරස්ථානය අසල ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද සම්පුර්ණයෙන්ම ඇණහිට ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කලාවැවේ වාන් දොරටු 2ක් අඩි 6ක් දක්වා ඉහළට