(කුෂාන් ජයවර්ධන)
කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමන කටයුතු අදත් ඇණහිට තිබේ. කලාවැවේ වාන්දොරටු විවාත කිරීමත් සමඟ කලාඔය අවුකන විහාරස්ථානය අසළදී පිටාර ගැලීමෙන් මෙම තත්ත්වය ඇතිවී ඇත.
ධාරානිපාත වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන්දොරටු විවාත කිරීම සිදුකර තිබිණි. ඒ සමඟ කලාඔය අවුකන ප්‍රදේශයේ දී පිටාර ගැලීම සිදුව තිබිණි.
ඊයේ (1) මධ්‍යම රාත්‍රිය වනතෙක් අඩි 9ක් බැගින් විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන් දොරටු මේ වනවිට අඩි 05ක් දක්වා පහත දැමීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන ඇත.
ඒ අනුව මේ වනවිටත් තත්ත්පරයට ඝණ අඩි 4900 ක් පමණ ජල ධාරිතාවයක් තවදුරටත් කලාවැවෙන් කලාඔයට මුදා හැරෙමින් පවතී.




2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමන කටයුතු අදත් නවතී