(යොහාන් භාසුර)
කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි.
මෙම පෝලිම් නිසා කොළඹ නගරයේ බොහෝ මාර්ගවල දැඩි වාහන තදබදයක් දැකිය හැකි වූ අතර ඒ හේතුවෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක්
Rohana Monday, 13 June 2022 06:54 PM
වාහන පාරේ පෝලිම් නොගස්සවා සැමට සාධාරණව තෙල් බෙදාදීමේ ක්‍රමයක් හදන්න බැරි මොකද? තෙල් ටික හිඟයක් නැතුව දෙන්න බැරි නම් එවැනි ක්‍රමවලට යායුතු වෙනවා. ඉන්ධන ඇතිතරම් දෙන්න පුළුවන් නම් ඔය පෝලිම් ඇතිවන්නේ නෑ. රට කාබාසිනියා කරපු අය දැන් ඉන්ධන ගන්න ඩොලර් නැතුව තියෙන සීමිත ඉන්ධන ලබාදෙන්න පාරවල් පුරා වාහන පෝලිම් ගස්සනවා. රටට ගිය කලක්...?