(ශාන්ත රත්නායක)
කොළඹ මහ නගර සභා මගින් සංවිධනය කරන ලද ඩෙංගු මර්ධන මෙහෙයුමක් අද (4)කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ හා මහ නගර සභා සීමාවේ පැවැත්විණි.
මෙහිදී එක් එක් ප්‍රදේශයන් ආවරණය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු, පොලිස් නිලධාරීහු, කසළ කළමනාකරණය අංශයේ සේවකයෝ එක්ව සියලුම පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කරමින්, නගරයේ සියලුම කාණු පද්ධති , මළ නාලිකාසහ මනුබිල පරීක්ෂා කර පිරිසිදු කිරීමටත් කටයුතු කළහ.
මෙම වැඩ සටහන් ජුනි මස 04,05, 06,07 ක්‍රියාත්මක වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොල්ලුපිටිය අන්තෝනි මාවතේ ඩෙංගු මර්දන වැඩසටහනක්