(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් පසු එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය පාණදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ වයස අවුරුදු 24 ක තරුණියකි.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවාවක කාන්තාවන් දෙදෙනකු ඉකුත් 10 වැනිදින අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
ප්‍රධාන සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස නිවේදනයක් ද නිකුත් කර තිබිණි
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොල්ලුපිටියේදී කතට පහරදුන් කත මාට්ටු
de silva Thursday, 15 December 2022 07:11 AM
බිලා වාහන පදවලා පාරේ ඉන්න මිනිස්සු යටකරලා මරලා, වෙරි මරඝාතේ ඉන්න කණ්ඩායමකට කෝපයට පත්වෙන පුද්ගලයන් පහර දෙන එක පුදුමයක් නොවේ.
Senarath Thursday, 15 December 2022 09:01 AM
මේ කාන්තාවට නිසි දඬුවම් දෙන්න ඕනේ. නීතිය අතට අරගෙන කටයුතු කරනවට... මේ වගේ කළාම අනතුරක් වුනාට පස්සේ කිසිවෙක් වාහනය නවත්වන්නේ නැතිව පලායන්න පුරුදු වෙනවා. රියදුරු නෙමෙයිනේ දඬුවම් විඳින්නේ... වාහනයේ ඇතුලේ ගියපු කන්තාවක්...
නිහාල් Thursday, 15 December 2022 10:10 AM
අපේ ජන මාධ්‍යයත් වැඩිපුර උනන්දු වෙන්නේ ප්‍රධාන සිදුවීමට වඩා ඊට සම්බන්ධ අතුරු සිදුවීම් ගැන වාර්තා කරන්නයි...