IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොල්ලකෑමට පැමිණි සැරයන් ඇතුළු කල්ලියක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ට පහර  දීී ඔවුන්   සතුව තිබූ රන්මාලයක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටීස් පොලිස් සැරයෙන් වරයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

තරුණයන් දෙදෙනෙකු ඉකුත් (27) රාත්‍රියේ යතුරුපැදින් ගමන් කරමින් සිටියදී මෝටර් රථය දෙකකින්  පැමිණි සැරයන්වරයා ඇතුළු පිරිස මාර්ගය හරස් කරන යතුරුපැදිය නවතා  තරුණයන්  දෙදෙනාට පහර දී එක් තරුණයකු රන්මාලය සහ මුදල් කොල්ලකෑ බවට අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා  මෙම සැරයන්වරයා ඇතුළු සිව් දෙනා පෙරේදා (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි 



අදහස් (1)

කොල්ලකෑමට පැමිණි සැරයන් ඇතුළු කල්ලියක් අත්අඩංගුවට

sam Monday, 01 January 2024 01:46 AM

රටයි ජනතාවයි රැකගෙන සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිස් රාජකාරි කරන අය මංකොල්ල කනවා නම් ,ජනතාවට කාගේ පිහිටක්ද බොලං .එහෙනම් දේශපාලුවෝ රජය දේපල මහ දවාලේ හොරා කනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site