
(යොහාන් භාසුර)
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කළ විමර්ශනයක දී තහවුරු කරගත් තොරතුරු අනුව විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබු අදාල කල් ඉකුත් වූ භාණ්ඩ තොගය සොයාගත් බවත් මේ පිළිබඳ ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම අධිකාරිය කීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග මහත්මියගේ උපදෙස් පරිදි වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන චතුර හේරත්, ඉරේෂ් හේමන්ත සහ ඩි.ඩි.ඒ ප්‍රනාන්දු වැටලීම ක්‍රියාත්මක කළහ.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පැන්න ලක්ෂ 50 ක ක්‍රීම් අතුරුගිරියෙන් අල්ලයි