(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
සීමාසහිත කොළොන්න කොරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාවේ නියෝජිතයන් 119ක් තෝරා ගැනීමට පැවැත්වු ඡන්දයේ දී සමගි ජන බලවේගයෙන් නියෝජිතයන් 115ක් ජයග්‍රහණයකර අති විශිෂ්ඨ ජයක් ලැබූ බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) හේෂා විතානගේ මහතා 22දා පැවසීය.
ජයග්‍රහණය කළ නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථාන 33කින් තේරී පත් වු බව කී හේෂා විතානගේ මන්ත්‍රීවරයා, වසර 25කට පසුව කොළොන්න විවිධසේවා සමූපකාරයේ බලය වෙනස් කිරිමට හැකිවූ බව ද කීවේය.
මේ අතර සෙසු නියෝජිත ධූර හතර ශ්‍රීලංකා පොදුජන පෙරමුණට හිමිවූ බව ද ඔහු පැවසුවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොලොන්න සමූපෙන් සජබට විශිෂ්ඨ ජයක්
ගමගේ ලලිතා Sunday, 23 October 2022 08:49 AM
එහෙනම් හේෂා 22 සම්මත කරන්න නොගියේ ඒක තමයි.
ලුම්බිණි Sunday, 23 October 2022 09:46 AM
සමුපකාර සමිති වලට මොකටද දේශපාලන පක්ෂ සම්බන්ධ වෙන්නේ?
චමින්ද Sunday, 23 October 2022 04:41 PM
බලයේ සිටින දේශපාලුවන්ගේ ගමේ එකාලාටත් හොරාකෑම පුරුදු කරන්න මිස වෙන මොනවාටද?
අනුරුද්ධ ලියනගේ Sunday, 23 October 2022 04:40 PM
සමූපකාර ව්‍යාපාරය පක්ෂ දේශපාලනයෙන් තොර එකක් වියයුතු නමුත් ලංකාවේ දේශපාලුවන් ඒකත් විනාශ කරලා...
tikiribuwa Monday, 24 October 2022 10:11 AM
මොකද කිවුවේ නැහැ ඇහුනේ ගහේ හෙරලි නැහැ පැහුනේ !