(අංජුල මහික වීරරත්න)
කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හෙද කාර්යමණ්ඩලය අද (11) පෙරවරු 7 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටි එක් දින වැඩ වර්ජනය අත්හිටවූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
බදුරලිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන හෙද සොහොයුරියක පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අසාධාරණ ලෙස පිඹුර රෝහල වෙත මාරු කර ඇතැයි කියන සිද්ධියක් පදනම් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කර තිබිණි.
අදාල ස්ථාන මාරුව අවලංගු කරන බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය ලිඛිතව දැනුම් දුන් හෙයින් වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට පියවර ගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුතර හෙද වර්ජනය අත්හිටුවයි