IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් වහයි

(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය මේ මස 21 වැනිදා පෙරවරු 8.00 සිට 22 වැනිදා පෙරවරු 5.00 දක්වා තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ දුම්රිය මාර්ගය හරහා ඇති මාර්ගයේ තාවකාලිකව වාහන ධාවනය අත්හිටුවන බවත් එම හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (4)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් වහයි

දිමුත් Friday, 18 August 2023 01:22 PM

ඔය සැතපුම් /දම්වැල් අද කාලේ පාවිච්චි වෙන්නේ නැහැ. අපිට තේරෙන්නෙත් නැහැ. ඒ නිසා තේරෙන විදියට තැන කියන්න අපිට දැනගන්න...!

:       1       5

Rohan Friday, 18 August 2023 01:24 PM

"සැතපුම් 04 දම්වැල් 18" - දෑන් අපි පාවිච්චි කරන්නේ කිලෝමීටර...

:       1       6

පැරකුම් Friday, 18 August 2023 03:40 PM

දුම්රිය දෙපාර්තමේන්තුව තවමත් යටත් විජිත ග්‍රහණයෙන් මිදී නැති බව පෙනේ. වහාම යාවත්කාලීන වෙන්න. පමාවුණා හොඳටම වැඩියි නේද?

:       0       3

පැරකුම් Friday, 18 August 2023 04:06 PM

අපේ කාලේ ඉගෙන ගත්තේ, යාර 22 දම්වැල් එකයි, දම්වැල් 10 පර්ලොන් එකයි පර්ලොන් 8 හැතැප්ම එකයි කියලා. දැන් කාලේ අය ඕවා දන්නේ නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site