IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කැලණිවැලි කෝච්චියට ලොකු තල්ලුවක්

(සුජිත් හේවාජුලිගේ )

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා  ඒකාබද්ධ සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන්  සමග  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ද සහභාගිවූහ.



අදහස් (4)

කැලණිවැලි කෝච්චියට ලොකු තල්ලුවක්

sam Tuesday, 30 May 2023 01:16 PM

පුංචි කෝච්චිය යයි හරි වේගෙන් පැය හතරට එක සැතපුමෙ වේගෙන් කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන් දරුවෙක් බිහිවෙයි ඕපනායකින් (චන්ද්‍ර අනගිරත්න)

:       0       14

prasad liyanage Tuesday, 30 May 2023 02:30 PM

අවිස්සාවේල්ලෙන් රත්නපුරේට යයිද?

:       0       3

Sisiranath Wanniarachchi Tuesday, 30 May 2023 02:31 PM

අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා, එයින් 35ක් විතර ඇමති, දැන් අගමැති. දැන් තමයි උපදෙස් දෙන්න මතක් වෙලා තියෙන්නේ. මෙයාගේ උපදෙස හෙට ඉඳල වැඩ කරයි, බලාගෙන ඉන්න

:       0       20

හේමන්ත Tuesday, 30 May 2023 06:42 PM

පසුගිය කාලසීමාවේ මාර්ග නඩත්තුව අවම වී වේගය සීමා කිරීමෙන් ධාවන කාලය වැඩි කර කාලසටහන් සකස් කරමින් දුම්රිය ගමනාන්තයන් ද වෙනස් කල අතර, ප. ව.4.00 ට සවස කාර්යාල දුම්රිය ගමන් ආරම්භ කලත් අවිස්සාවේල්ල ට දුම්රියක් ළගා වන්නේ ප. ව.7.15 ආසන්නයේය. අවිස්සාවේල්ල දුම්රිය මගීන්ට බලවත් අසාදාරණයක් සිදු වී ඇති අතර කොතරම් ඉල්ලීම් සිදුකලත් බලධාරීන් තවමත් නිහඩය. සාකච්චා සාකච්චා පමණක් මය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site