(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ වසා තිබෙන පීඨ තුන නැවත ලබන සඳුදා (11) විවෘත කරන බවත් ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමණාකරණ සහ තාක්‍ෂණ පීඨ මෙසේ නැවත අධ්‍යාන කටයුතු සඳහා විවෘත කරන බවත් එම විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.
එම විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 5 වැනිදා වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමක් නොමැතව වසා දැමූ අතර එම සිද්ධියට සම්බන්ධ යැයි කියන සිසුන් සිවුදෙනෙක්ගේ පංති තහනම් කළේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණිය සරසවිය ලබන සඳුදා ඇරේ