(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැලණිය පට්ටිය හංදියේදී "ආජි"නැමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් පිස්තෝල ගිනි අවිය සමග සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරුවන් හා සැකකාරියන් සමඟ පිස්තෝල ගිනි අවි යට යොදා ගන්නා පතරොම් ගැබ,ජීව උන්ඩ හතරක්,ජංගම දුරකථන තුනක් ,රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 121 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වැල්ලම්පිටිය කොළඹ 15 මෝදර උයන පදිංචි වයස අවුරුදු 34 හා 46 අතර පසුවන්නන්ය.
සැකකරුවන් සියලු දෙනා පෑලියගොඩ පොලිසිය වෙත භාර දී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැලණියේ වෙඩි තැබීමට හතරක් සැකපිට
maheshperera Sunday, 18 September 2022 12:15 PM
හොරකම මැරකම රජ වී ඇත .දේශපාලුවන් සැප සේ සිටියි .මෝඩ ජනතාව දුක සේ සිටියි
tharushaumesh Sunday, 18 September 2022 12:20 PM
සමාජය පිරිහී සියල්ල විනාශ වීමට ඇත්තේ තව සුළු කාලයකි