IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කල්ඉකුත්වූ - විෂ කඳුළු ගෑස් ගැන තොරතුරු අවුස්සයි

 

(යොහාන් භාසුර)

උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර යොමුකිරීම පිළිබඳව තොරතුරු ඉල්ලීමට අදාලව යොමුකළ අභියාචනය අද (14) පස්වරුවේ තොරතුරු කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය.  

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තොරතුරු කොමිෂන් සභා කාර්යාලයේදී එම අභියාචනය නැවත කැඳවයි.

එම කොමිසමේදී මීට පෙර එකඟ වූ පරිදි පොලිසිය දුන් තොරතුරුවල ද ව්‍යාජ තොරතුරු ඇතුළත් වීම නිසා අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සමාජ ක්‍රියාකාරීහූ පවසති. 



අදහස් (4)

කල්ඉකුත්වූ - විෂ කඳුළු ගෑස් ගැන තොරතුරු අවුස්සයි

sharm warn Wednesday, 14 September 2022 05:34 PM

ඔහොම යමු

:       1       13

කිරි පුතා Wednesday, 14 September 2022 05:38 PM

අලුතෙන් ගෙන්වලා ගහන්න තිබ්බෙ . පරණ ඒවගෙන් ගැහුවා කියලා කඩාකප්පල් කාරී කොටි අතකොලු සහ අන්තවාදී කණ්ඩායම් වලට රිදිලා වෙන්න ඇති.

:       0       0

fairoos Wednesday, 14 September 2022 05:40 PM

හොර නන්දසේනගෙ වැඩක් වෙන්නැති.

:       0       0

Bamunuarachchi Friday, 16 September 2022 07:20 AM

කල් ඉකුත්වූ කෑම කනවානම් කල් ඉකුත්වූ බෙහෙත් බොන්වානම් කඳුළු ගෑස් ගැන මොන කතාද? කල් ඉකුත් උනාම බඩු බාල වෙනවෙවා ඒ නිසා දෙකක් ගැහැව්වොත් එකක් නොමිලේ ගහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site