
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
චීනයේ සූචොව් නගරයේ මාර්ගයක මෝටර් රථ 100 ක් එකිනෙක ගැටීමෙන් විශාල රිය අනතුරක් සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය.
සූචොව් නගරයට බලපෑ කාළගුණික තත්ත්වය මෙම රිය අනතුරට හේතු වී ඇතැයි චීන බලධාරීහු ප්‍රකාශ කළහ.
රිය අනතුර සිදුවූ ප්‍රදේශයට අධික හිම පතනයක් වාර්තා වී ඇති බවද චීන බලධාරීහු පැවැසුහ. කෙසේ වෙතත් රිය අනතුරෙන් ජීවිත හානි වී නොමැති බවත් ඊයේ (22) උදෑසන 7 ට පමණ මෙම රිය අනතුර සිදුව තිබෙන බවත් චීන බලධාරීහු සඳහන් කළහ. අනතුර හේතුවෙන් තුවාල ලැබූ තුන් දෙනකු රෝහල් ගත කර ඇති බවත් තවත් 6 දෙනකු සුළු තුවාල ලබා ඇති බවත් චීන බලධාරීහු පැවසූහ.
ඇතැම් මෝටර් රථ එකිනෙක මත ගොඩ ගැසී ඇති බවද චීන බලධාරීහු ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාර් 100ක් එකිනෙක ගැටී 9කට තුවාල