IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කීරි සම්බා සඟවලාද?

(ගයාන් සූරිය ආරච්චි)

තොග වෙළෙන්දන් අලෙවි කරන කීරි සම්බා කිලෝවක මිල පාලන මිලට වඩා වැඩිවීම හේතුවෙන් වෙළඳපොලේ දැඩි කීරි සම්බා ඉඟියක් පවතින බව වෙළෙන්දෝ  පවසති.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති කීරි සම්බා කිලෝවක පාලන මිල  රුපියල් 260ක් වුවත් පිටකොටුව තොග වෙළෙන්දන්ට කිරි සම්බා කිලෝවක් මහා පරිමාණ තොග වෙළෙන්දන්ගෙන් ලැබෙනුයේ රුපියල් 320 මුදලට බව ඔවුහු කියති. 

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී පිටකොටුව තොග වෙළෙන්දන් අතරින්  බොහෝ දෙනෙක් කීරී සම්බා  මේ දිනවල අලවි නොකරන බව පැවසූහ.

තොග වෙළෙන්දන් කීප දෙනෙකු සතුව පැවති කිරි සම්බා තොග පාලන මිල වන රුපියල් 260 මුදලට කිලෝවක් අලවි කරන බවත් එම තොග අවසන් වීමෙන් පසු නැවත වැඩිමුදලට කීරි සම්බා මිලට නොගන්නා බවද පැවසීය.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (5)

කීරි සම්බා සඟවලාද?

විපරමා Monday, 15 September 2025 07:09 PM

හාල් මාෆියා කාරයින්ගේ කීරී සම්බා පිටරටවල නම් තියෙනවා. එක්කෙනෙක් පහුගිය කාලේ යූ.කේ වලත් ඇවිත් හිටියා.

:       3       10

ඩුඩ්ලී Monday, 15 September 2025 07:16 PM

ඔව්...

:       2       10

de silva Tuesday, 16 September 2025 06:57 AM

මේ සෙල්ලමේ නිමාවක් නැහැ , කරුණාකරලා පිට රටින් ගෙන එන සහල් වලට ගහන 50% බද්ද ඉවත්කොට සහල් ආනනයනය සම්බන්ධ නීති ලිහිල් කර සහල් මිල අඩු කරන්න , ගොවියන්ට පොහොර සහනාධාර , නොමිලේ ජලය සහ නොමිලේ කෘෂි උපදෙස් , වගාහානි වන්දි වැනි දේවල් දුන්නහම හොඳටම ඇති , සහල් පාලන මිල ඉවත් කරන්න එහෙම නැතිනම් රුපියල් 70 කින් පමණ පහලට ගෙන එන්න , ගොවියන්ට සහ ඩඩ්ලිට ඕනේ කුදයක් ගහගන්න කියන්න , රටේ ජනතවගෙන් විශාල කොටසක් හාමතේ , ආණ්ඩුව තීරණය කරන්න ඕනේ ඒගොල්ලන්ට අවශ්‍ය ගොවියා සහ ඩඩ්ලි පොහොසත් කරන්නද ? එහෙම නොමැතිනම් රටේ මුළුමහත් ජනතාව සාගින්නේ තබනවාද නැද්ද යන එක ?

:       0       0

R.T.sarath Tuesday, 16 September 2025 07:01 AM

කිරි සම්බා රටේ තිබෙනවා , ආණ්ඩුවෙන් පොහොර සහනාධාර , සහ වෙනත් සහනාධාර ගන්න ගොවියා ආණ්ඩුවට නෙවේ වී විකුනනන්නේ ඩඩ්ලි වැනි මහා මෝල් කාරයන්ට උන් මේවා හංගල බොරු හිගයක් මවපාල මිල ඉහල දමල පාරිභෝගිකයා ගස කනවා , , කරුණාකර රටින් ගෙන් එන සහල් වලට ගහන බදු ඉවත් කරන්න

:       0       0

Su Tuesday, 16 September 2025 08:17 AM

ආණ්ඩුව තාමත් සිරිසේනයට බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site