IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කීරී සම්බා රටින් ගේන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

කීරී සම්බා ආදේශක සහලක් අවශ්‍ය වුවහොත් ආනයනය කරන  බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පැවසීය

යල්  කන්නයේ  අස්වැන්න බලලා වෙළඳපොළේ ප්‍රශ්නයට උත්තර සෙවීමට දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ආහාර සුරක්ෂිතතා කමිටුවේදීද  මේ ගැන දීර්ඝව  සාකච්ඡා   කෙරැණු  බවත් හෙතෙම සඳහන් කළේය.

කවුරු හරි වැඩි මිල ගණන් වලට විකුණන්න කීරී සම්බා හංගගෙන ඉන්නව නම් ඊට ඉඩ නොතියන බවද ඹහු කීය

මේ අතර කීරී සම්බා සඟවාගෙන සිටින  අයට සහ වැඩි මිලට අලෙවි කරන අයට නඩු  පැවරීමට රජය  පියවර ගෙන ඇත



අදහස් (3)

කීරී සම්බා රටින් ගේන්න යයි

Kamal Thursday, 18 September 2025 12:17 AM

හාල් රටින් ගේන්න ඇමති කෙනෙක් මොකටද? මේ ගොල්ල කිව්වා මතකද?

:       0       0

de silva Thursday, 18 September 2025 06:40 AM

හොඳ අදහසක්, එහෙම නොකලොත් මාෆියා කාරයෝ පාරිභෝගිකයා ගසා කනවා. කරුණාකර පිටරටින් ගෙන්වන සහල් වලට ගහන 50% බද්ද ඉවත් කර, රටේ ජීවන වියදම අඩුකර ජනතාවට සහනයක් දෙන්න. බදු නැතිව පිටරටින් ගෙනාවොත් පිටරටින් ගෙනාවොත් කීරි සම්බා 100-140 අතර මිලකට දෙන්න පුළුවන්...

:       0       0

eresh S kumara Thursday, 18 September 2025 10:08 AM

හන්ගන් ඉන්න අයගෙන ගන්න එපා. රටින් ගෙනල්ලා අඩුවට දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site