(යොහාන් භාසුර )
ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය.
කිරිපිටි මිල සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළ බවත් ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ ගිය බවත් එම සංගමය සදහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කිරි තේ මිල රුපියල් 10 කින් ඉහළට
අකිල Tuesday, 01 April 2025 09:49 AM
එක කිරි තේ එකකට පිටි පැකට් එකෙන් 1/5 ක් දානවද ? ආණ්ඩුව මේවට පාලන මිලක් දාන්න ඕනේ , මේක තනිකරම ගසා කෑමක්
Perera Tuesday, 01 April 2025 09:49 AM
පෙට්‍රල් මිල අඩු වුණ නිසා පැට්‍රල් කෝප්පයක් බොනවා තේ වෙනුවට.
නිමන්ත Tuesday, 01 April 2025 10:00 AM
කිරිපිටි පැකට් එකකින් තේ කෝප්ප 5 ද හදන්නෙ. පට්ට ගසාකෑමක්.
Pradeep Kumara Tuesday, 01 April 2025 10:07 AM
සාධාරණයි... ග්‍රෑම් 400ක පැකට්ටුවකින් කිරි තේ හදන්න පුළුවන් 5යි නේ. ඉතිං වැඩි කල රු. 50 අල්ල ගන්න වෙන ක්‍රමයක් නැති නිසා සාධාරණ මිළ වැඩි කිරීමක්. අනේ මෙහෙමත් සූත්‍රයක්.
Lalla Tuesday, 01 April 2025 10:12 AM
කිරි තේ එකට ප්‍රමිතියක් හදුන්වා දීල මිල තීරණය කර ගන්න. දිදාල වගේ චූටි කෝප්ප සහ වීදුරු වලට සීනි පුරවල ජරා කහට දමල කිරි යන්තමට පෙන්නපු තේ තමා වැඩිපුරම තියෙන්නේ. අනෙක නෙස්ටී මාෆියාව.....මොනව දෙනවද දන්නේ නෑ.බොහෝ කඩ වෙන ජරාව කලවමක් විකුණනවා.
ගුණරත්න Tuesday, 01 April 2025 10:56 AM
කිරි පිටි කියන්නේ වහ, සීනි කියන්නේ වහ, තේ කියන්නේ කසල තේ ඒවත් වහ, වතුර කුණු ඇලේ වතුර වතුර උණු කරන්න විදුලිය පාවිච්චිය නාස්තියක්. ඔන්න මාළිමාවුනි මේවා යහමින් පාවිච්චි කරලා සෝදන්න!
Duminda Udayakumara Tuesday, 01 April 2025 01:06 PM
කිරිපිටි දාල කිරි තේ දෙන කඩයක් තියනවනම් අටපට්ටමට කියන්න... මූන් 3 in 1 දාල මිනිසුන්ව ගසා කනවා
Badrani thiyariya Tuesday, 01 April 2025 03:26 PM
කිරිපිටි දාලා හදන කිරි තේ ශරීරයට අහිතකර නිසා මිල ඉහළ ගිය එක ඉතා හොදයි
සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:24 PM
ගුණරත්නලා ජරාව කාපු තරමට මාලිමාවුන්ට ඒවා කන්න කීවාට ඒක වෙන්නේ නැහැ. බලන්නකෝ තව ටික දවසක් ඔය සේරටම ක්‍රමයකට සිදුවෙන හැටි, එතකම් සමච්චල් කරන්න, තමුන්ලාගේ අය හරියට කළා නම් අපිත් එතැන...