
(නිපුන් ගරුක)
රාගම කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය භට කණ්ඩායම් අභිෂේක නැංවීම පසුගිය දිනක විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් විය.
විදුහල්පති නිජාමලී පාලිකා මහත්මියගේ සහ ශිෂ්‍ය භට කණ්ඩායමේ පුහුණුකරු වන යුධ හමුදා මේජර් සුමිත් කුමාර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් ලෙස ශිෂ්‍ය භටයන් 50 දෙනකු අභිෂේක ගැන්විනි.
ප්‍රධාන දේශනය සහකාර විදුහල්පති ධනංජය වෛද්‍යසේකර මහතා සිදුකළ අතර නියෝජ්‍ය විදුහල්පති තිළිණි එදිරිසිංහ මහත්මිය ඇතුළු සියලුම ශිෂ්‍ය භටයන්ගේ මවුපියෝ උත්සවයට සහභාගී වූහ.
(ඡායාරූප: දිමන්ත තෙන්නකෝන්)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd