(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කරාපිටිය රෝහලේ ගිලන් රථ 11න් වැඩ කරන තත්ත්වයේ තිබෙන්නේ පහක් පමණක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
අතීතයේ සිටම වෙදකමට හෙද කමට ලංකාව නමක් දිනා සිටියා.කඩා වැටුණු අපේ සෞඛ්‍ය සේවය හිඟන්නාගේ තුවාලේ වගේ සම්පූර්ණයෙන්ම සුවය ලබා නැහැ. රෝහල් වල අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිඟයක් තිබෙනවා. ඖෂධ කාණ්ඩ සීයක පමණ හිඟයක් තිබෙන බව ආරංචියි.රෝග හඳුනා ගැනීමට භාවිතා කරන බොහෝ උපකරණ අක්‍රීය වී තිබෙනවා.කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් අක්‍රීය වී තිබෙනවා.තුවාල මහන්න ගන්න නයිලෝන් වල හිඟයක් තියෙනවා.හෘද සැත්කම් සඳහා සී.ටී සහ එම්.ආර්.අයි පරීක්ෂණ කරන්න විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා. කරාපිටිය රෝහලේ පිළිකා ඖෂධ වල දැඩි හිඟයක් තියෙනවා. කරාපිටියේ දන්ත එක්ස් කිරණ පරීක්ෂණ ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා යනුවෙන්ද ගයන්ත කරුණාතිලක මහතා කීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කරාපිටිය රෝහලේ ගිලන් රථ හයක් ලෙඩ වෙලා