IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කිරිවලින් කප් ගැසූ අ,පුරේ එළදෙනත් උස්සලා මරලා

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදුන් එළදෙනත් සොරකම් කර මරා මස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එම එළදෙන දිනකට කිරි ලීටර් 26 බැගින් ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන්  පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම එළදෙන වෙනුවෙන්  සම්මාන පවා පිරිනමා තිබෙන බවට තොරතුරු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

වායු සමීකරණය කරන ලද වෑන් රථ වලින් පැමිණ මෙලෙස ගවයන් සොරකම් කරන බවත් වැඩිපුරම ගව සොරකම් සිදු වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් කෘෂිකර්ම  අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබේ. 



අදහස් (5)

කිරිවලින් කප් ගැසූ අ,පුරේ එළදෙනත් උස්සලා මරලා

Dayasiri Wednesday, 25 October 2023 04:31 PM

ගම්පහ අර හරිම සැර ගණන් කාරයන්ගේ ගෝලයෝ තමයි ඔය වගේ වැඩ කරන්නේ...!

:       0       10

පැරකුම් Wednesday, 25 October 2023 04:52 PM

අනේ මෙහෙමත් හරක්…! අපටම වාසනාවන්…!!

:       0       6

fairoos Wednesday, 25 October 2023 05:09 PM

එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ගම්පහ තඩි ඇමැතිගේ ගෝලයින් වෙන්න ඇති...

:       0       7

අබිලින් Wednesday, 25 October 2023 05:19 PM

ලංකාවේ හොරකම්, මැරකම්, වංචා, දූෂණ, කුඩුකාරයෝ, මිනීමැරුම් හැම වෙලාවේම අහන්න ලැබෙනවා... ඉතින් වර්ෂයකට අවම වශයෙන් මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, හරක් හොරෙක් හා කුඩුකාරයෝ අට දෙනෙක් හා ජනතා මුදල් අයුතු පරිහරණය කරන එකෙක් ලෙසට වර්ෂයකට දොලහකට මරණීය දණ්ඩනය දුන්නොත් ඔය ප්‍රශ්න ඔක්කෝටම විසඳුමක් ලැබෙනවා. ඉතින් බලාගෙන ඉන්නේ නැතුව අවශ්‍ය නීති සම්පාදනය කරන්න.

:       0       6

Pradeep Kumara Wednesday, 25 October 2023 07:11 PM

ගම්පහට ගේන හරකුන්ගේ අන්තිම නවාතැන ජා ඇල තමයි ඉතිං...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site