
(ගයාන් සූරිය ආරච්චි)
හම්බන්තොට නාගර වැව, කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමකින් යුත් යතුරු පැදි 21 සමග එම ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලක අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර සහ මිත්දෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 50 වියේ පසු වන දෙදෙනෙකි.
එම කුරුළු උයන පරිශ්‍රයේ වගා කර තිබූ ගංජා පැළ හතරක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකරර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුලු ආහාර ගබඩාවෙන් මතු වූ තහනම් යතුරු පැදි
Kule Saturday, 12 July 2025 09:59 PM
පසුගියදා වරායෙන් පරීක්ෂා නොකොට පිටකළ කන්ටේනර්ස්, ජනතාවට දැන් සැකයක් එනවා.
සෙනෙවිරත්න Sunday, 13 July 2025 09:16 AM
මේ රාජපක්ෂ යුගයේ ශේෂයන් විය නොහැකිද? මෙන්න මෙහෙමයි මොවුන් ඩොලර් විනාශ කලේ. තවත් මොවුන්ට කඩේ යනවා නම් මොවුන් එකා දෙන්න ඇතුළට යනවාට විරෝධයට පැනපල්ලා මුහුදට...