
(අමදෝරු අමරජිව)
නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සැන්ටිබේ මුහුදු තීරයේදි කොරල් වර්ග හදුනා ගැනිමේ හා කොරල් ප්‍රතිශ්ඨාපණය පිළිබද පුහුණු වැඩ මුළුවක් පැවැත්වුණි.
මෙම වැඩමුළුවේ දේශණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා එම ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති දේශකයන් සම්පත් දායකත්වය ලබාදෙනු ලැබිය.
ඒ අනුව කොරල්පර වාසස්ථාන හදුනා ගැනිම, කොරල් විශේෂ හදුනා ගැනිම , දියයට කොරල්පර තවන් ඉදිකිරිම, කොරල්පර ප්‍රතිසංස්කරණ හා කොරල් පසු සත්කාරක ක්‍රියාපටිපාටිය පිළිබද න්‍යායාත්මක දැනුමක් ලබා දි ත්‍රිකුණාමලය සැන්ටිබේ මුහුද කේන්ද්‍ර කර ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැවැත්වුණි.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරොල්පර ආරක්ෂා කරන්න දැනුම බෙදා දෙයි