IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කැරැලිකරුවෝ සිරියාව අල්ලති: ජනපති රටින් පනී

සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බි‍ඳ වැටුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනපති අසාද්, ඔහුගේ බිරිඳ සහ පවුලේ අයත්, අසාද්ට හිතවාදී රජයේ සියලු දෙනාත් මේ වනවිට රටින්  පලා ගොස් ඇති බවය.

ජනපති අසාද් ඇතුළු පිරිස පලා ගියේ සිරියාවේ සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීමට සුළු වේලාවකට පෙර යැයි ද පැවැසෙයි.



අදහස් (3)

කැරැලිකරුවෝ සිරියාව අල්ලති: ජනපති රටින් පනී

Lalla Sunday, 08 December 2024 10:56 AM

මහජන මතයට විරුද්ධ වීම භයානකම සෙල්ලම... මේක අපේ රටේ වෘත්තීය සමිති නායකයිනුත් තේරුම්ගන්න ඕනෑ නේද? මහජනතාව පෙලීම වැඩිපුරම කරන්නේ වෘත්තීය සමිති... සේවා හරිහැටි ලබා නොදීම මහජන පැමිණිලි නොසැලකීම... දුම්රිය සේවය ටෙලිකොම් ආයතනය රාජ්‍ය බැංකු හොඳම උදාහරණ...!

:       2       25

Venrix Sunday, 08 December 2024 12:50 PM

ඇමරිකාව, යුක්‍රේනය, ඊශ්‍රායලය ඇතුලු බටහිරට ජය...!

:       7       18

Nandalal de Silva - France Sunday, 08 December 2024 05:52 PM

24 වසරක් යකඩ සපත්තුවේ පිහිටෙන්, සියරට වැසියන් පවා තලා පෙලා අන්ත දුගීකමට පත්කළ තවත් ඒකාධිපති කාලකන්නි "බලු කණුවක්" බලයෙන් පහකර දැමූ වීරොදාර රණවිරුවන්ට මුළු සිරියාවේ ජනතාවගේ මෙන්ම, සමස්ත සාමකාමී ලෝකයේම ප්‍රණාමය පුදනවා ඇත. මීළඟ "ටාගට්" ඒක බෂීර් අල් අසාද් ගේ අතිජාත ගජයෙක් වන රුසියාවේ ඒකාධිපති මිනීමරු පුටින් වේවා කියා මුළු ලෝකයම පතනවා!!!

:       9       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 20 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 15 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site