IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාර්ය මණ්ඩල ගිවිසුම තව දින කීපයකින් හරි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තව දින කිහිපයකින් ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය  සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා වට රාශියක් පැවැත්වෙමින් තිබෙන අතර තවත් එකඟතා කිහිපයකට එලඹීමෙන් අනතුරුව අදාළ එකඟතාවට පැමිණෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

2024 වන විට වර්තමාන ගැටලු අපහසුතා සමනය වී ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලබන අයවැයෙන් ඒ සඳහා විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි බවද සඳහන් කළේය.



අදහස් (0)

කාර්ය මණ්ඩල ගිවිසුම තව දින කීපයකින් හරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site