IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කර්මාන්ත වැටුණු ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ වන ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හාරදාස් එකසීයක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ශුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 59100ක් තාවකාලිකව වැසී ගොස් තිබෙන්නේ යැයිද විපක්ෂනායකවරයා කීය.

කාන්තා ව්‍යවසායිකාවන් සතු ව්‍යාපාර 27600ක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන අතර තවත් එවැනි ව්‍යාපාර 11700ක් තාවකාලිකව වැසී  තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

2018 වසරට සාපේක්ෂව 2023 වසර වන විට ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ පරිමාණයේ ව්‍යාපාර සියයට 48.3 ක් වැසී ඇති බව ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන වාර්තා කරන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

කර්මාන්ත වැටුණු ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site