IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පහුගිය කාලයේ කිරි බත් කන්නත් හාල් නෑ කියපු විපක්ෂ නායක දැන් සහල් අතිරික්තයක් තිබෙන බව කියනවා. මේ ප්‍රශ්න ඇතුලේ බොහෝ උත්තර  තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර්  පන්ලක්ෂ තිස් දාහක් වගා කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (3)

කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා

අරවින්ද මොණරවිල Wednesday, 09 July 2025 01:37 PM

සජිත් කියන්නේ මොනවාද කන්න කරන්නේ? මොනවද කියලා දන්නේ නැහැ... කවුරු හරි කියලා දෙන දෙයක් හෝ ලියලා දෙන දෙයක් ඇවිල්ලා ඔහේ කියවනවා. ඒ නිසා සජිත්ට උත්තර දෙන්න යන එකත් මහ මෝඩ වැඩක්..!

:       3       29

Mr Don Wednesday, 09 July 2025 02:44 PM

මේ අනිත් එක්කෙනා.

:       0       0

prasanna Thursday, 10 July 2025 03:09 PM

ආණ්ඩුවේ අයට කොලේ බලාගෙන කියවන්න දන්නෙත් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 223 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site