IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කරාපිටිය රෝහලට විශේෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයක්

ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අත්‍යවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල 125 ක්, රෙදි සෝදන යන්ත්‍රයක්,විශේෂිත ආරක්ෂිත කැමරාවක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රදානය කිරීම අද (28) සිදුවිය.

මෙම පරිත්‍යාග ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන් කණ්ඩායමක් වන චින්තක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් විසින් ඔවුන්ගේ පෞද්ගලික ධනය වැය කර සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ලහිරු සසංක ලියනගේ මහතා විසින් සිදුකර ඇත.

මෙම කටයුත්තේ දී බද්දේගම ඉඳිගස්කැටිය ස්ටාර් ගාමන්ට්ස් ආයතනය තමන් වෙත ලබා දුන් සහයෝගය ද අගය කරන බව මෙම කටයුතුවලට මූලිකත්වය දුන් චින්තක නානායක්කාර මහතා පැවසීය.

 



අදහස් (0)

කරාපිටිය රෝහලට විශේෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13774 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site