(ඩී.ජී.සුගතපාල)

ගාල්ල දිස්තික්කයේ කොරෝනා රෝගින් වැඩි විමත් සමග කරාපිටිය රෝහලේ තවත් වාට්ටු හතරක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කල බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සඳහා මෙතෙක් වෙන්කර තිබු 35,36, සහ 68වාට්ටුවලට අමතරව 11,15,17 සහ 21 වාට්ටුද වෙන්කර ඇති බව ඔහු පැවසිය.