(වයි.ඒ.එස්.වීරවංශ )
කරපිංචා කොළයක හැඩය හා පැහැයට අනුවර්තනය වු කෘමියෙක් බළන්ගොඩ හපුගහකුඹුර ප්‍රදේශයෙන් හමු වී තිබේ.
හපුගහකුඹුර පදිංචි පී. ආර්. ගුණවතී මහත්මියගේ ගෙවත්තේ කරපිංචා අත්තක සිට මෙම කෘමියා හමු වී තිබේ.
බොහෝ වෙලාවට මෙවැනි සතුන් දෙහි, කොට්ටම්බා, දඹ ආදී ගස්වල ද එම ගසේ පත්‍ර හැඩයෙන් හා පැහැයෙන් නිර්මාණය වී තිබෙන අයුරු දැකිය හැකිය.
මෙය ස්වාභාව ධර්මයේ තවත් අපූර්ව නිමැවුමක් ලෙසද සැලකිය හැකිය.
සතුරු කෘමින්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙලෙස ශාක පත්‍රයක් ලෙස සැකසී ඇතැයිද පරිසර, සත්ත්ව විද්‍යාඥයයෝ පවසති.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කරපිංචා කන කට පිංචා
rama Monday, 07 January 2019 04:44 AM
ඒක නම් පෙන්නේ නැතුව එළවලු වලටත් යන්න පුළුවන්.
sandy123 Monday, 07 January 2019 04:59 AM
ස්වාභාව ධර්මයේ අපුර්ව නිමැවුම් වලට කාට ලගා විය හැකිද?
kokathamahinda Monday, 07 January 2019 07:06 AM
මහින්ද මහත්තයට පින් සිද්දවෙන්න තමයි ඉතින්
මාලති රුද්‍රිගු Monday, 07 January 2019 08:41 AM
අද අප්‍රේල් 1දා නෙවෙයි... අපි ඕවාට අහුවෙන්න
Athula KMonday, 07 January 2019 10:23 AM
මම මෙවැනිම සතෙක් කරපිංචා ගසක් අසලදී දැක්කා.
කරුණාජීව Monday, 07 January 2019 11:43 AM
වන්දෙක් වගෙයි..
Asoka Monday, 07 January 2019 11:22 PM
පුංචි ළමයි පවා දන්නවා මේ ඉන්නේ වන්දෙක් කියලා. වාර්තා කරපු එක නම් හොඳයි. එත් මේ අයගේ සාමාන්‍ය දැනීම ගැන ඇත්තටම කණගාටුයි.
Hora hara Tuesday, 08 January 2019 06:54 AM
මේ වන්දෙක් නෙවෙයි