IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරෝනා වළකන්න ක්‍රම තුනක්

(රංජන් කස්තුරි)

නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන හෙයින් වයිරසය ආසාදනය වීම වළකා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අධික පිරිසක් ගැවසෙන ස්ථාන වල රැදී නොසිටීම, එකිනෙකා සමීපයේ සිට කතාබස් කරමින් හෝ ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීම සහ හොඳින් වාතාශ්‍රය නොලැබෙන ස්ථානයක රැඳී නොසිටීම මගින් කෝවිඩ් වැළඳීම නතර කර ගත හැකි බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

 



අදහස් (1)

කොරෝනා වළකන්න ක්‍රම තුනක්

Podi malli Wednesday, 05 May 2021 07:54 PM

මේකේ තියන හැටියට ඔෆිස් ටික වහනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නෑ ...ගොඩක් ඔෆිස් තියෙන්නේ ෆුල් එයා ටයිට් කරලා .ඇතුලේ ඒ සී එක පිටට නොයන විදිහට...ගොඩක් ඔෆිස් වල තවම කෑම කන්නේ එකට සෙට් වෙලා...අනේ මන්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28374 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site